2021 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර  මධ්‍යම රජය
අනුමත දැනට සිටින පුරප්පාඩු අතිරික්ත
ජ්‍යෙෂ්ඨ මට්ටම
ප්‍රාදේශීය ලේකම් 01 01 - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 02 01 01 -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 02 01 01 -
ගණකාධිකාරී 01 01 - -
තෘතියික මට්ටම
පරිපාලන නිලධාරී 01 01 -  - 
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 - -
භාෂා පරිවර්තක 01 - 01  - 
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 -  - 
ද්විතීයික මට්ටම        
සංවර්ධන සම්බන්ධීකාරක 01 01  -  - 
සංවර්ධන නිලධාරීන් 06 - 06  -
සංවර්ධන නිලධාරීන් (සංවර්ධන) 74 46 28  -
තාක්ෂණික නිලධාරී 02 - 02  -
කළමනාකරණ සහකාර නිලධාරී 40 38 02  -
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 01 - 01  -
තාක්ෂණික සහකාර 01 - 01  -
ප්‍රාථමික මට්ටම        
රියදුරු 03 03 -  -
කාර්යාල කාර්ය සහායක 09 07 02  -
Scroll To Top