අපගේ දැක්ම
මානව හිතවාදී සැබෑ සංවර්ධනයක අභිමානවත් පෙර ගමන්කරුඅපගේ මෙහෙවර
සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය තුළ ගෝලීය ප්‍රවනතා හා අභියෝග හමුවේ රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව උපායමාර්ගික සම්පත් කළමනාකරණය හා අධිෂ්ඨානශීලී බව මත පදනම් වූ තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ජනතාව නිවහල් හා තෘප්තිමත් දිවියක උරුමකරුවන් කරවීම
















